රියාජ් බදුර්දීන් ඇතුලු 02 ක් අත් අඩංගුවට | Page 2 | සිළුමිණ

රියාජ් බදුර්දීන් ඇතුලු 02 ක් අත් අඩංගුවට

හිටපු අමාත්‍ය රිසාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙකු වන, රියාජ් බදුර්දීන් ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන  තිබේ.

ඒ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිටය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක්, අද පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

Comments