බි‍්‍රතාන්‍යයේදී මියගිය ලාංකිකයින් ගණන 09ක් | Page 3 | සිළුමිණ

බි‍්‍රතාන්‍යයේදී මියගිය ලාංකිකයින් ගණන 09ක්

කොරෝනා වෛරසය ආසාදනය වී බි‍්‍රතාන්‍යයේදී මියගිය ශී‍්‍ර ලාංකිකයින් ගණන මේ වනවිට 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව අභිබවමින්.

ඔවුන් අතර විශ්‍රාමික වෛද්‍යයවරුන් දෙදෙනෙකු ද සිටින අතර ඇන්ටන් සෙබස්තියන් පිල්ලේ සහ සිවනාදන් වශයෙන් සදහන්.

ඔවුන් කොරෝනා අසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා යළි බ්‍රිතාන්‍යය සෞඛ්‍යය සේවයට අන්තර්ග්‍රහණය වී සිට ඇත.

අදාළ වෛද්‍යයවරුන් දෙදෙනා ද පසුව කෙරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

 

Comments