මෙරට 06වැනි මරණය වාර්තා වෙයි | Page 3 | සිළුමිණ

මෙරට 06වැනි මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුව ඇති 06වන කොරෝනා ආසාධිත මරණය අද(07) වාර්තා විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඒ බව තහවුරු කළ අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි.

මෙම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

 

Comments