අප්‍රේල් 09 වැනි දා තෙක් පොලිස් ඇඳිරි නීතිය | සිළුමිණ

අප්‍රේල් 09 වැනි දා තෙක් පොලිස් ඇඳිරි නීතිය

දිස්ත්‍රික්ක 6 කට හැර අනෙක් දිස්ත්‍රික්කවලට අප්‍රේල් 09 වැනි දා තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

සෙසු සියලු දිස්ත්‍රික්කවලට අප්‍රේල් 09 වැනි දා උදෑසන 6.00 ට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර එදින සවස 4.00 ට යළි පනවනු ඇත.

අදාළ නිවේදනය පහත පරිදි දැක්වේ...

Comments