සිව්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි | Page 2 | සිළුමිණ

සිව්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයකු මියගොස් තිබේ.

කොරෝනා ආසාදිත සිව්වන මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ IDH රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සිව්වන මරණයයි.

Comments