පොලිස් ඇඳිරි නීතිය ගැන දැනුම්දීම - Update | සිළුමිණ

පොලිස් ඇඳිරි නීතිය ගැන දැනුම්දීම - Update

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හෙට (24) උදෑසන 6.00 ට ඉවත් කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, හෙට දහවල් 12.00 සිට (27) සිකුරාදා උදෑසන 6.00 දක්වා යළි ඇඳිරි නීතිය පනවන බවයි.

Comments