ගුවන් යානා - නෞකා රට තුළට පැමිණීම තහනම් | Page 2 | සිළුමිණ

ගුවන් යානා - නෞකා රට තුළට පැමිණීම තහනම්

කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කරනු ලැබ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කොරෝනා වෛරසය ව්‍යාප්තවීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කියා සිටින බවයි.

 

Comments