රට ආරක්ෂාවට රතන සූත්‍රය මසක් සජ්ඣායනා කෙරේ | සිළුමිණ

රට ආරක්ෂාවට රතන සූත්‍රය මසක් සජ්ඣායනා කෙරේ

ශ්‍රී ලංකා­වාසී ජන­තාව වසං­ගත රෝග වලින් ආරක්ෂා කොට නිදුක් නීරෝගි සුවය ලබා ගැනීම උදෙසා පුරා මසක කාල­යක් රතන සූත්‍රය දේශනා කීරී­මට නාරා­හේ­න්පිට අභ­යා­රා­මය කට­යුතු යොදා තිබේ. අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා ගේ සහ­භා­ගි­ත්ව­යෙන් මෙම පිරිත් දේශ­නය අභ­යා­රා­මා­ධි­පති මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද නාහි­මි­යන් ගේ අනු­ශා­සනා පරිදි 17 වැනිදා අභ­යා­රා­ම­යේදී ආරම්භ කෙරෙන අතර අප්‍රේල් 17දා අව­සන් කීරී­මට නිය­මි­තය.


 

Comments