කල දවස | සිළුමිණ

කල දවස

සුළු වශ­යෙන් හෝ මිල මුදල් ලාභ ලැබේ. ගෙද­ර­දොර කට­යු­තු­ව­ලින් වාස­නාව ද සැන­සුම ද ලැබේ. සියලු කට­යු­තු­වල දී ගන්නා උත්සා­හ­යන්ගේ ප්‍රති­ඵල හොඳා­කා­රව ලැබේ. දරු ශිෂ්‍ය ලාභ­යන්ට ඉඩ පවතී. සාමාන්‍ය දියු­ණු­වට යහ­පත් වේ. ඉගෙ­නී­මට ආශාව වැඩි වේ. අලුත් අමුතු දේ ඉගෙ­නී­මට හෝ ඉගෙන ගත් දේ වැඩි අව­බෝ­ධ­යක් ලබා­ගැ­නී­මට අව­ස්ථාව ලැබේ.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

රැකී­රක්ෂා තන­තු­රු­වල දී ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ. බලා­පො­රොත්තු රහිත විය­ද­ම්ව­ලට ඉඩ පවතී. ගම­න්බි­මන් අධි­කයි. කෙසේ වුවත් සමිති සමා­ගම් ආශ්‍රය ද, හිත­ව­තුන්ගේ ආශ්‍රය ද නිසා තර­මක සහ­න­යක් ලැබේ. ඇඳුම් පැල­ඳුම් ආදිය ලබා­ගනී. තරුණ තරු­ණි­යන් අතර රහ­සි­ගත ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 අන­වශ්‍ය දේව­ලට විය­දම් යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී බුද්ධි­මත් විය යුතුය. තමා සොයා­ගෙන ඥාතීහු පැමි­ණෙති. ගුප්ත ශාස්ත්‍රීය කට­යුතු කෙරෙහි වෙන­දාට වඩා උන­න්දු­වක් දක්වයි. කෙසේ වුවත් දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් පෙන්වයි. ඔවුන්ගේ ඉගෙ­නීම් කට­යු­තු­වල සාර්ථක බවක් පෙන්වයි. ආග­මික සාක­ච්ඡා­ව­ලට ළැදි­යා­වක් පෙන්වයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

බාධා අව­හි­රතා ඉස්මතු වුවත් කර­ගෙන යන කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගනී. ඥානය වැඩි දියුණු වන කට­යුතු සාර්ථක වේ. අලු­තෙන් ආරම්භ කරන කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. සුළු මුදල් ලාභ­ව­ලට ඉඩ පවතී. ගම­න්බි­මන් වැඩි වේ. අධ්‍යා­පන අංශ­වල සාර්ථක ප්‍රති­ඵල ලබයි. සෙම් පීඩා, උද­රා­ශ්‍රිත රෝග බල­පායි.

ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා

 ඇඳුම් පැල­ඳුම් වස්ත්‍ර ලබයි. ගුරු­ව­රුන්ගේ ආශ්‍රය වැඩි වේ. තමන් කරන උත්සා­හ­යන්ගේ ප්‍රති­ඵල ලබයි. දැනුම බුද්ධිය වර්ධ­නය කර ගනී. ස්ත්‍රී පුරුෂ දෙප­ක්ෂය අතර යහ­පත් හිත­ව­ත්කම් ඇති කර­ගනී. සමා­ජීය කට­යු­තු­වල දී දියු­ණු­වක් ලබයි. දරු ශිෂ්‍ය­යන්ගේ කට­යුතු යහ­පත් වේ. ආග­මික අංශ­යට නැඹු­රු­වක් ඇත. ව්‍යාපා­ර­වල යෙදෙන අයට කිසි­යම් සාර්ථක තත්ත්ව­යක් ද උදා කරයි. ආග­මික කට­යු­තු­වල දී දේව භක්ති­යක් ද පෙන්වයි.

ජය වර්ණය- රෝස, අංකය- 01, දිනය- ඉරිදා

 

 

 

 

 අන්‍ය­යන් සමඟ කට­යුතු කිරීමේ දී තමාට හිත­වත් වුවත් තමාට නොගැ­ළ­පෙන අය සමඟ කට­යුතු කිරී­මට යෑමෙන් වැළ­කිය යුතුය. මිල මුදල් විය­දම් අධි­කයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් විය යුතුයි. ලද පම­ණින් සතුටු විය යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­වල දී බාධා ප්‍රමා­දතා ඇති වන නිසා උත්සා­හය සහ කැප­වීම අව­ශ්‍යයි. අලුත් කට­යු­ත්තක් පටන් ගැනී­මට ඉඩ ලැබේ.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

යම් යම් අව­ස්ථා­වල දී මනුෂ්‍ය ගුණ ධර්ම හීන වේ. කෙලෙ­හි­ගුණ නොස­ලකා හරී. තාමට නොගැ­ළ­පෙන කට­යු­තු­ව­ලින් ඈත් වන්න. කේලාම්, ඕපා­දූප නිසා සිත් තැවුල් ඇති වේ. මුදල් නාස්ති වීමට ඉඩ පව­තින නිසා තිබෙන වස්තුව ආරක්ෂා කර­ගත යුතුයි. මෙතෙක් කර­ගෙන ආ කට­යු­තු­ව­ලට වෙනස් දේව­ලට හිත ඇදී යයි. උසස් නිල­ධා­රීන් සමඟ කට­යුතු කිරීමේ දී කල්ප­නා­කාරී වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 ව්‍යාපා­රික අංශ­වල යෙදී සිටින අයට වාසි සහ­ගත තත්ත්ව­යක් පෙන්වයි. ආදා­යම් මාර්ග වර්ධ­නය වේ. රස­වත් කෑම බීම සංග්‍රහ ලැබී­මට පුළු­වන. උත්ස­ව­ව­ලට සහ­භාගි වීමට අව­ස්ථාව සැලසේ. රැකී­රක්ෂා කට­යු­තු­වල දී වෙන­දාට වඩා වැඩි උන­න්දු­ව­කින් ක්‍රියා කරයි. පවුලේ පිරිස වැඩි වේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අන­තුරු පීඩා, තුවාල යනා­දි­යෙන් පරිස්­සම් විය යුතුයි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 සහෝ­දර සහෝ­ද­රි­යෝ තමා සොයා­ගෙන පැමිණෙති. මිත්‍ර­යන්ගේ ආශ්‍රය උප­කා­රය ලැබේ. එසේම ඔවු­න්ගෙන් ලාභ ප්‍රයෝ­ජන ලැබේ. තමාගේ බලය එක්තරා මට්ට­ම­කට පවත්වා ගත හැකිය. වෘත්තීය සහ රැකියා අංශ­වල දී බාධා ප්‍රමා­දතා මතු කළත් කිසි­යම් දියු­ණු­වක් ද ලබයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 මිල මුදල් වස්ත්‍ර ලාභ ලබයි. මව­ගෙන් හෝ මවු­පස ඥාතී­න්ගෙන් ආධාර උප­කාර ලැබේ. ගෙද­ර­දොර සැප පහ­සුව ඇති වන ආකා­ර­යට කට­යුතු සාර්ථක කර­ගනී. යහ­පත් මිත්‍ර­යන්ගේ ආශ්‍රය හිමි වේ. කෘෂි­කා­ර්මික කට­යු­තු­වල නියුක්ත අයට යහ­පත් ප්‍රති­ඵල උදා කරයි. කර­ගෙන ආ කට­යු­තු­වල දියු­ණු­වක් ලැබේ. කර­දර අඩු වේ. ශරීර සනී­ප­යට ශුභයි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

 

මිල මුදල් ලැබීම අතින් එත­රම්ම ශුභ­දා­යක නොවේ. මිල මුදල් විය­දම් අධි­කයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. දරු ශිෂ්‍යා­දීන්ගේ කට­යුතු ගැන පරිස්­සම් වන්න. ලෙඩ­දුක්, සෙම් රෝගා­දි­යට ඉඩ පව­තින බැවිනි. වෘත්තීය සහ රැකියා අංශ­වල දී තර­මක් කල්ප­නා­කාරී විය යුතුයි. විටෙක රැව­ටීම්, වංචා­ව­ලට ඉඩ මතු කළ හැකි බැවිනි. හදිසි ගම­න්ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සිකු­රාදා

වෘත්තීය සහ රැකියා අංශ­වල දී කර­ද­ර­කාරී වාතා­ව­ර­ණ­යක් ඇති කළ හැකිය. මිල මුදල් ලැබුණ ද විය­දම් අධි­කයි. ගෙද­ර­දොර කට­යු­තු­වල දී ඉව­සි­ලි­මත් වන්න. විටෙක සම­ඟිය සාම­යට බාධා එල්ල විය හැකි බැවිනි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. සෙම් කෝප පීඩා, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් පරිස්­සම් විය යුතුයි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

 

Comments