ජ්‍යෝති­ෂ­වේදී සහ­ති­ක­පත්‍ර පාඨ­මා­ලා­වට ඉල්ලු­ම්පත් කැඳ­වයි | සිළුමිණ

ජ්‍යෝති­ෂ­වේදී සහ­ති­ක­පත්‍ර පාඨ­මා­ලා­වට ඉල්ලු­ම්පත් කැඳ­වයි

කැල­ණිය හිඹු­ටු­වැ­ල්ගොඩ අංක 738/1 සුද­ර්ශන මාව­තෙහි චිත්තා­භ්‍යාස සංව­ර්ධන හා පර්යේ­ෂණ ජාත්‍ය­න්තර බෞද්ධ මධ්‍ය­ස්ථාන චිත්තා­භ්‍යාස ද්විභාෂා මූලික පිරි­වෙන් පාලක සභාව ගිහි / පැවිදි අය සඳහා ජ්‍යෝති­ෂ­වේදී උපා­ධිය පිළි­බඳ ප්‍රථම වර්ෂ සහ­තික පත්‍ර පාඨ­මා­ලාව මාර්තු 01 දින සිට සෑම ඉරිදා දිනක ම ප.ව.2.00 සිට ප.ව. 5.00 දක්වා ආරම්භ කිරී­මට සංවි­ධා­නය කොට තිබේ. දේශක ජ්‍යෝති­ශා­ස්ත්‍ර­වේදී, රෝහණ අල්විස් කොත­ලා­වල මහතා පන්ති මෙහෙ­ය­වයි.

මේ පිළි­බඳ වැඩි විස්තර 0714485496 යන දුර­ක­තන මඟින් දැන ගැනී­මට හැකි බව පාඨ­මාලා අධී­ක්ෂක ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය උතු­රා­වල ධම්ම­ර­තන හිමියෝ පව­සති.

Comments