ගජබා රෙජි­මේ­න්තුවේ 2 වන බළ ඇණියේ විශ්‍රා­මික නිල­ධා­රීන්ගේ සංග­මයේ තෙවන වාර්ෂික සුහද හමුව | සිළුමිණ

ගජබා රෙජි­මේ­න්තුවේ 2 වන බළ ඇණියේ විශ්‍රා­මික නිල­ධා­රීන්ගේ සංග­මයේ තෙවන වාර්ෂික සුහද හමුව

ගජබා රෙජි­මේ­න්තුවේ 2 වන බළ ඇණියේ විශ්‍රා­මික නිල­ධා­රීන්ගේ සංග­මයේ තෙවන වාර්ෂික සුහද හමුව පසු­ගි­යදා යක්කල යුද්ධ හමුදා රණ­විරු ඇප­ර­ල්හිදී පැවැ­ත්විණි. මිය­ගිය රණ­විරු පවු­ල්වල සාමා­ජි­ක­යන්ද ප්‍රථම වරට සහ­භාගි වූ මේ අව­ස්ථා­වට එක්ව සිටි විශ්‍රා­මික නිල­ධා­රීහු සේයා­රුවේ දැක්වෙති.

Comments