ලංකාව ගැන වාර්තාවක් අද මානව හිමිකම් සැසියට | සිළුමිණ

ලංකාව ගැන වාර්තාවක් අද මානව හිමිකම් සැසියට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 43 වැනි සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බචලේ විසිනි.

30/1 සහ 40/1 යන යෝජනාවල සමඅනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේ ය.

 

Comments