රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි | සිළුමිණ

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළට අයැදුම්පත් ඉදිරිපත් කළ අයවළුන්ගේ සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ වී තිබේ.
 
මොවුන් ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහුකාර්ය බලකාය හරහා රාජ්‍ය සේවයට බඳවා ගැණීමට නියමිතය.

Comments