මහ මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසම හෙළිකරයි. | සිළුමිණ

මහ මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසම හෙළිකරයි.

පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 ත් මැයි 04 ත් අතර කාලය තුළ පැවැත්වීමේ හැකියාව පවතින බව අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 
කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එය තීරණය කිරීමේ ව්‍යවස්ථාමය බලය පවතින්තේ ජනාධිපතිවරයා සතුව බවයි.

Comments