උණුසුම් කාලගුණය ගැන දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් | සිළුමිණ

උණුසුම් කාලගුණය ගැන දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
 
ඒ වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම , ගාල්ල සහ මාතර යන ඇතිව තිබේ උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙනි. 

Comments