ලේක්හ­වුස් ආදි කර්තෘ ජන්ම දිනය සැමරේ | Page 2 | සිළුමිණ

ලේක්හ­වුස් ආදි කර්තෘ ජන්ම දිනය සැමරේ

ලේක්හ­වුස් ආදි කර්තෘ ඩී.ආර්. විජ­ය­ව­ර්ධන ශ්‍රීම­තා­ණන්ගේ 134 වැනි ජන්ම දින සම­රුව වෙනු­වෙන් ඉකුත් 21 වැනිදා ලේක්හ­වුස් මන්දි­ර­යේදී පැවැති සපි­රි­කර සංඝ­ගත දක්ෂි­ණා­වේදී ලේක්හ­වුස් සභා­පති ජනා­ධි­පති නීතිඥ ඩබ්ලිව්. දයා­රත්න මහතා එහි වැඩ­මවා වදාළ කොළඹ කොටුව ශ්‍රී සම්බු­ද්ධා­ලෝක විහා­රා­ධි­පති හා බෞද්ධ හා පාලි විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප­කු­ල­පති

මහාචාර්ය ඉත්ත­දෙ­ම­ළියේ ඉන්ද්‍ර­සර මාහි­මි­පා­ණන් වෙත දන් පිළි­ගැන්වූ අව­ස්ථාව. මෙම අව­ස්ථා­වට ලේක්හ­වුස් ආය­ත­නයේ මෙහෙ­යුම් අධ්‍යක්ෂ කණිෂ්ක විතා­රණ, නීති හා පාලන අධ්‍යක්ෂ රඛිත අබේ­ගු­ණ­ව­ර්ධන, මූල්‍ය අධ්‍යක්ෂ ජනක රණ­තුංග, සාමා­න්‍යා­ධි­කාරි අභය

අම­ර­දාස යන මහ­ත්ව­රුන් ඇතුළු විශාල පිරි­සක් එක් සිටියහ.

Comments