මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අගනගරාසන්න පදිංචි බොදු ගොවි විශ්‍රාමික ගුරු මව 1984 ජනවාරි උපන් රජයේ විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී (B.Sc. MBA) දියණියට (5' 1'') සියලු දුසිරිතෙන් තොර උගත් චරිතවත් සහකරුවෙකු සොයයි. දායාද සහිතයි. හඳහන් පිටපත අවශ්‍යයි. 3,​5,​6,​9,​11 හි කුජ පිහිටි හඳහන් පමණක් එවන්න.
B142184

සිංහල බෞද්ධ කැනඩාවේ පදිංචි දෙමව්පියන් උස 5' 4'' වයස අවු. 25 ක් වන එකම දියණියට වෘත්තීය සුදුසුකම්ලත් උපාධිධාරී සහකරුවෙකු සොයයි. කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් මනෝවිද්‍යාව පිළිබඳ උපාධිය ලබා දැනට ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටී. භේද නොසැලකේ. වයස අවු: 30 හෝ ඊට අඩුනම් වඩාත් සුදුසු වේ. සියලු විස්තර සහ හඳහන සමඟ විමසන්න. a​n​u​s​h​a​d​e​v​i​n​k​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B141491

Comments