‘විසි වසක වීර­වං­ශය’ 22 දා එළි­දකී | සිළුමිණ

‘විසි වසක වීර­වං­ශය’ 22 දා එළි­දකී

ජාතික නිද­හස් පෙර­මුණේ නායක අමාත්‍ය විමල් වීර­වංශ මහ­තාගේ පාර්ලි­මේන්තු දිවි­යට 20 වස­රක් සැපි­රීම වෙනු­වෙන් සංවි­ධා­නය කෙරෙන ‘විසි වසක වීර­වං­ශය :

ජාති­ක­වාදී දේශ­පා­ල­නයේ පුන­රා­ව­ලෝ­ක­නය’ සැම­රුම් උලෙළ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ සහ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­ත්වරුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් මේ 22 වැනිදා සවස 4.00ට නෙළු­ම්පො­කුණ රඟ­හ­ලේදී පැවැත්වේ.

මෙහිදී විමල් වීර­වංශ මහ­තාගේ දේශ­පා­ලන දිවිය හා බැඳුණු ‘විමල්:යුග කාර­ක­ත්වයේ භූමි­කාව’ කෘතිය ද එළි දැක්වී­මට කට­යුතු යොදා ඇත.

Comments