සිළු­මිණේ ජයත් පිය­ද­සුන්ගේ මාම­ණ්ඩිය කලු­රිය කරයි | සිළුමිණ

සිළු­මිණේ ජයත් පිය­ද­සුන්ගේ මාම­ණ්ඩිය කලු­රිය කරයි

සිළු­මිණ පුව­ත්පතේ ප්‍රධාන උප කර්තෘ ජයත් පිය­ද­සුන්ගේ මාමාණ්ඩිය වන ආර්. එම්. මුතු­බණ්ඩා (70) මහතා අභ­ාව­ප්‍රාප්ත විය. ඔහු අනුජා නන්දනී ඇතුළු දූ දරු­වන් සිවු දෙන­කුගේ පියාණන් වේ. දේහය මඩො­ල්සිම ඌව කැළේ අංක 29 නිවෙසේ තැන්පත් කර ඇති අතර, අව­සන් කට­යුතු අද (16) සවස 3 ට මඩො­ල්සිම සුසාන භූමි­යේදී සිදු කිරී­මට නිය­මිත ය.

Comments