වේය­න්ගොඩ 85 කණ්ඩා­යමේ සුහද හමුව | සිළුමිණ

වේය­න්ගොඩ 85 කණ්ඩා­යමේ සුහද හමුව

වේය­න්ගොඩ බණ්ඩා­ර­නා­යක මධ්‍ය මහා විද්‍යා­ලයේ (ජාතික පාසල) 85 කණ්ඩා­යමේ සුහද හමුව 14 වැනි වර­ටත් මෙමස 21 වැනිදා ප.ව. 6.30 සිට රාත්‍රි 11.00 දක්වා දිවු­ල­පි­ටිය ‘සෙනුරි ග්‍රෑන්ඩ් කැස්ටෙලෝ’ උත්සව ශාලා­වේදී පැවැ­ත්වී­මට නිය­මිත ය. 85 කණ්ඩා­යමේ සිය­ලුම සාමා­ජික/ සාමා­ජි­කා­වන් එදි­නට සහ­භාගි වන ලෙස සංවි­ධා­යක මණ්ඩ­ලය දන්වා සිටින අතර වැඩි විස්තර නිලන්ත - 0714414970 හෝ සනත් - 0715212334 දැන­ගත හැක.

Comments