21ක් ඝාතනය කළ සෙබලාත් වෙඩි වැදී මරුට | සිළුමිණ

21ක් ඝාතනය කළ සෙබලාත් වෙඩි වැදී මරුට

තායිලන්තයේ සාප්පු සංකීර්ණයකට කඩා වැදී පුද්ගලයින් 21 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකාර හමුදා සෙබලා එරට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ සැකකරු මෙල්ල කිරීම සඳහා ඊට පෙර ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වී ගොස් තිබූ බවයි.

තායිලන්ත හමුදා සොල්දාදුවෙකු විසින් එරට නකෝන් රචසිමා නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයක් තුළ ඊයේ (08) පස්වරුවේ  සිදු කල වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20 දක්වා ඉහල ගොස් තිබේ.

Comments