වූහාන්හී සිටි සිසුන් මත්තලින් දියතලාවට | සිළුමිණ

වූහාන්හී සිටි සිසුන් මත්තලින් දියතලාවට

චීනයේ වුහාන් නගරයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ රෝහල වෙත රැගෙන යෑමට නියමිත වේ.

සිසුන් රැගත් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බැස්වුයේ අද පෙරවරු 7.40 ට පමණයි.

 

Comments