කැල­ණිය සර­ස­වියේ‍ සුහද හමුව 1දා | සිළුමිණ

කැල­ණිය සර­ස­වියේ‍ සුහද හමුව 1දා

කැලණිය විශ්ව විද්‍යාලයේ 1980 දශකයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සුහද හමුව ලබන සෙනසුරාදා (පෙබරවාරි 01) මීගමුව රාණි බීච් හෝටලයේදී උදේ 10.00 ට පැවැත්වේ. මෙම සුහද හමුවේදී විවිධ ක්ෂේත්‍ර‍යන් ජයගත් 80 දශකයේ සොයුරු සොයුරියන් ඇගයීමට ලක් කිරීමට ද නියමිත ය.

Comments