ස්වාධීන රූප­වා­හි­නිය නව මුහු­ණු­ව­ර­කින් | සිළුමිණ

ස්වාධීන රූප­වා­හි­නිය නව මුහු­ණු­ව­ර­කින්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ සහ නව දැක්ම වැඩපිළිවෙළට අනුගත වෙමින් ස්වාධීන රූපවාහිනි නාළිකාව නව මුහුණුවරකින් ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ උත්සවයක් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන සහ ස්වාධීන රූපවාහිනි ආයතනයේ වත්මන් සභාපති සුදත් රෝහණයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල ඔපියුලන්ට් හෝටලයේදී පැවැත්විණි. එදින ටෙලිනාට්‍ය කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන්, නළු නිළියන්, කාර්මික ශිල්පීන් මෙන් ම ජනමාධ්‍යවේදීන් ඇතුළු ප්‍රභූවරු රැසක් ආරාධනා ලැබ සිටියහ. මේ එදින ඇස ගැටුණු ඡායාරූප පෙළකි.

 

සටහන සහ සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ

[email protected]

Comments