වකු­ග­ඩු­වක් ඕනෑ | සිළුමිණ

වකු­ග­ඩු­වක් ඕනෑ

 නො. 25 බී, හාපි­ටි­ගම, කල්එ­ළිය ලිපි­නයේ පදිංචි එම්.ඒ. සරත් කුමාර මහතා දරුණු වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙයි. ‍ඔහුට O+ ( ‘ඕ’ පොසි­ටිව්) වර්ගයේ වකු­ග­ඩු­වක් හැකි ඉක්ම­නින් බද්ධ කළ යුතු බව වෛද්‍ය ආර්.ඩී‍. ලැන­රෝල් මහතා පව­සයි.

එබැ­වින් O+ වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති අයකු වෙතොත් 0716330662, 0718510221 අම­තන්න.

Comments