මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවර කාර්යාලයක තැපැල් ස්ථානාධිපතිධුරයක ස්ථිර සේවයේ නියුතු 41 වියැති,​ 5'9" උසැතිය. ගම්පහ වැදගත් බොදු ගොවි පරපුරක එකම පුතුවේ. නිවසක් හා ඉඩම් හිමිය. නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. බැඳීම් නොමැතිය. කුම්භ ලග්නය,​ සුවන නැකත වේ. හඳහන පවුලේ විස්තර සබඳතා අංකයක් ඉල්ලා සිටිමි. ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති.
G140860

Comments