‘මැක්සිස් තුරු වියන’ ඇරැඹේ | සිළුමිණ

‘මැක්සිස් තුරු වියන’ ඇරැඹේ

අනා­ගත පර­පු­රට සමෘ­ද්ධි­මත් ලෙස ජීව­ත්වීම සඳහා, අත්‍යා­වශ්‍ය සාධ­ක­යක් වන ඔක්සි­ජන් නිප­ද­වී­මට සහ ‍ඔක්සිජන් සපිරි පරි­ස­ර­යක් ඇති කිරීම අර­මුණු කොට­ගෙන සීමා­ස­හිත බෙන­ඩි­ක්ට්සන්ස් පුද්ග­ලික සමා­ගම දියත් කිරී­මට නිය­මිත ‘Maxxis Thuru Viyana’ ව්‍යාපෘ­තියේ පළමු අදි­යර පසු­ගි­යදා මහර බන්ධ­නා­ගාර භූමි­යෙන් ආරම්භ විය. එහිදී ප්‍රධාන අමුත්තා ලෙස සහ­භා­ගිවූ මහා­චාර්ය සුනිල් ආරි­ය­රත්න මහතා විසින් මුඛ්‍ය දේශ­නය පව­ත්වන අයුරු ඡායා­රූ­ප­යෙන් දැක්වේ.

Comments