ව්‍යාපා­රි­ක­යන් වෙනු­වෙන් ‘Seylan Merchant Portal’ | සිළුමිණ

ව්‍යාපා­රි­ක­යන් වෙනු­වෙන් ‘Seylan Merchant Portal’

රුචි පරිදි වෙනස් කළ­ හැකි ප්‍රථම ඩිජි­ටල් ගෙවීම් දොර­ටුව

පාරි­භෝ­ගික අත්දැ­කීම් සහ පහ­සුව වැඩි­දි­යුණු කිරීම සඳහා සැම­වි­ටම තම නිෂ්පා­දන සහ සේවා­වන් හැඩ­ග­න්වන සෙලාන් බැංකුව මෙරට ව්‍යාපා­රික ප්‍රජාව වෙනු­වෙන් ‘Seylan Merchant Portal’ නමින් පරි­පූර්ණ ඩිජි­ටල් ගෙවීම් ක්‍රම­යක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දීමට කට­යුතු යොදා තිබේ. පුද්ගල රුචි­ක­ත්ව­යට අනුව එකි­නෙ­කට වෙනස් අව­ශ්‍ය­තා­ව­න්ව­ලට පහ­සු­වෙන් සකස් කළ හැකි මෙම ගෙවීම් ක්‍රමය, දිනක් ඇතු­ළත සක්‍රීය කිරී­මට හැකි­වීම විශේ­ෂ­ත්ව­යකි. මෙතු­ලින්, ශ්‍රී ලංකාවේ ඩිජි­ටල් ගනු­දෙනු වෙනත් තල­ය­කට ඔසවා තබනු ලැබේ.


 

Comments