යුනි­යන් ඇෂු­ව­රන්ස් සම්මාන දෙක­කින් පිදුම් ලබයි | සිළුමිණ

යුනි­යන් ඇෂු­ව­රන්ස් සම්මාන දෙක­කින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ විශා­ල­තම රක්ෂණ සමා­ගම් අත­රින් එකක් වන යුනි­යන් ඇෂු­ව­රන්ස් සමා­ගම පසු­ගි­යදා පැවති 2019 ලක් රැකියා හර­සර සම්මාන උළෙ­ලේදී සම්මාන දෙක­කින් පිදුම් ලැබී­මට සමත් විය. ජාත්‍ය­න්තර තලයේ මානව සම්පත් කළ­ම­නා­ක­රණ ක්‍රම­වේද භාවිතා කිරීම නිසා සමා­ගම වෙත මෙම සම්මාන හිමිවී තිබේ. නිපු­ණතා සංව­ර්ධන, රැකී­රක්ෂා හා කම්කරු සබ­ඳතා අමා­ත්‍යාං­ශ­යයේ මිනි­ස්බල හා රැකී­රක්‍ෂා දෙපා­ර්ත­මේ­න්තුව මගින් මෙම සම්මාන උළෙල සංවි­ධා­නය කරන ලදි. සේවා ක්ෂේත්‍ර­යට කැපී­පෙ­නෙන මෙහෙ­ව­රක් ඉටු­කළ සමා­ගම් හා ආය­තන ඇග­යී­මට ලක්කි­රීම අර­මුණ විය.


 

Comments