එක ගෙයි සොකරි ගීත මංගල්‍යය | සිළුමිණ

එක ගෙයි සොකරි ගීත මංගල්‍යය

ජුලියට්ගේ භූමිකාව, අබා, ඇඩ්ඩ්‍රස් නෑ වැනි සාර්ථක නිර්මාණවලින් අනතුරු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි ගේ නවතම සිනමාපටය එක ගෙයි සොකරි සිනමාපටයේ ගීත ජනගත කිරීමේදී නව්‍ය අද්දැකීම පසුගියදා සැවෝයි ප්‍රිමිය හී පැවැත්විණි.

කන්කළු සංගීතයෙන්ද සාරවත් දැනුමින්ද රස නහර පිනවූ කැවිලි පෙවිලිවලින්ද අඩුවක් නොවූ එම උත්සවයේදී පැක්සන් ඇන්තනි යූ ටියුබ් චැනලය ජනගත කිරීම ද සිදු විය.

ඡායාරූප නිශ්ශංක විජේරත්න

Comments