ගල­හි­ටි­යාව මැදි විදු­හල් ආදි සිසු හමුව 26දා | සිළුමිණ

ගල­හි­ටි­යාව මැදි විදු­හල් ආදි සිසු හමුව 26දා

ගල­හි­ටි­යාව මධ්‍ය විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය සංග­මයේ 52 වන සංව­ත්සර සභාව සහ සුහද හමුව මේ 26 වන ඉරිදා පෙ.ව. 9.00ට විද්‍යා­ල­යීය ප්‍රධාන ශාලාවේ දී සහ සුහද හමුව ඒකල රැම්රිච් හෝටල් පරි­ශ්‍රයේ දී පැවැත්වේ.

Comments