එජාප තරුණ මන්ත්‍රීන් ‘අට­කන් මන්ත්‍ර­ණ­යක’ | සිළුමිණ

එජාප තරුණ මන්ත්‍රීන් ‘අට­කන් මන්ත්‍ර­ණ­යක’

 

ක්සත් ජාතික පක්ෂය නියෝ­ජ­නය කරන පාර්ලි­මේන්තු මන්ත්‍රීන් පිරි­සක් ඉදිරි මහ­මැ­ති­ව­ර­ණ­යට නව දේශ­පා­ලන පක්ෂ­ය­කින් තර­ග­වැ­දී­මට සූදා­නම් වන බව දේශ­පා­ලන ආරංචි මාර්ග­ව­ලින් පැවසේ.

ඒ පක්ෂයේ තරුණ මන්ත්‍රී­ව­රුන් තිදෙ­නෙකු සහ ජ්‍යෙෂ්ඨ නාය­ක­යකු මේ සම්බ­න්ධව දැන­ට­මත් සාකච්ඡා පවත්වා ඇත.

ඉකුත් 16 වැනිදා සිරි­කොත එජාප මූල­ස්ථා­න­යේදී පක්ෂ නාය­ක­ත්වය සම්බ­න්ධව දැඩි අර්බු­ද­කාරි තත්ත්ව­යක් හට­ගත් අතර, එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ඒ පක්ෂයේ මන්ත්‍රීන් පිරි­සක් මෙලෙස නව දේශ­පා­ලන පක්ෂ­යක් ආරම්භ කිරී­මට සැල­සුම් කර ඇති බව සඳ­හන් වේ.

Comments