ආර­ක්ෂාව තර කර තිබෙ­නවා - හමු­දා­පති | සිළුමිණ

ආර­ක්ෂාව තර කර තිබෙ­නවා - හමු­දා­පති

ටේ ආර­ක්ෂාව තර කර­මින් ජන­තා­වට අවශ්‍ය සාම­කාමී පරි­ස­ර­යක් බිහි කිරීම සඳහා නිර­න්ත­ර­යෙන් යුද හමු­දාව කට­යුතු කරන බවත් එය තමන්ගේ පළමු රාජ­කා­රිය බවත් යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැව­සීය.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් පරිදි ආර­ක්ෂක ලේකම් මේජර් ජෙන­රාල් (විශ්‍රා­මික) කමල් ගුණ­රත්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් යුද හමුදා බුද්ධි අංශ ශක්ති­මත් කර ඇති බව ද යුද හමු­දා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේ ය.

‘පුරන් කුඹුර’ අස්වැ­ද්දීම සඳහා යුද හමු­දාව ක්‍රියා­ත්මක වී ඇති බවත් එය රටේ සංව­ර්ධන ක්‍රියා­ව­ලි­යට සහය ලබා­දීම සඳහා එක්වී­මක් බවත් හෙතෙම සඳ­හන් කළේ ය.

Comments