‘තින­ක­රන්’ මාධ්‍ය­වේදී විලි­යම් පෝල් විල්සන් අභා­ව­ප්‍රාප්ත වෙයි | සිළුමිණ

‘තින­ක­රන්’ මාධ්‍ය­වේදී විලි­යම් පෝල් විල්සන් අභා­ව­ප්‍රාප්ත වෙයි

ලේක්හ­වුස්හි ‘තින­ක­රන්‘ පුවත්පතේ මාධ්‍ය­වේදී විලි­යම් පෝල් විල්සන් මහතා (59) පසු­ගිය සිකු­රාදා අලු­යම හදිසියේ අභා­ව­ප්‍රාප්ත විය. කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ප්‍රනාන්දු පෙදෙස, 31/6 1/1 නිවෙසේ විසූ ඒ මහතා ඇලිස් ජෙයා­ම­නිගේ ආද­ර­ණීය ස්වාමි­පු­රු­ෂයාද, හෙප්සිබා සහ තමාරි එස්රාගේ ආද­ර­ණීය පියාද, නුරෝ­ෂාන් එස්රාගේ මාම­ණ්ඩියද, ටියු­රිටාගේ සීයාද වේ. දේහය පිළිබඳ අව­සන් කට­යුතු සෙනසුරාදා (11) සවස බොරැල්ල කන­ත්තේදී සිදු කිරී­මට නිය­මි­තව තිබිණි.

Comments