රනිල්ට අස්වෙන්නැයි මන්ත්‍රීන්ෙගන් බල­පෑම් | සිළුමිණ

රනිල්ට අස්වෙන්නැයි මන්ත්‍රීන්ෙගන් බල­පෑම්

ක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට වහා ඒ තන­තු­රෙන් ඉල්ලා අස් වී සජිත් ප්‍රේම­දාස මහතා වෙත නාය­ක­ත්වය භාර දෙන ලෙස ඒ පක්ෂයේ බහු­තර පාර්ලි­මේන්තු මන්ත්‍රීන් යෝජනා කර තිබේ. ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා මේ යෝජ­නාව සිදු කළ බව පක්ෂ අභ්‍ය­න්තර ආරංචි මාර්ග­ව­ලින් පැවසේ. මේ සම්බ­න්ධව සාකච්ඡා කිරී­මට රැස් වූ පිරිස, නාය­කත්ව මණ්ඩ­ලය  ප්‍රති­ක්ෂේප කළ බවත්, සජිත් ප්‍රේම­දාස මහ­තාට පක්ෂයේ නාය­ක­ත්වය ලබා­දිය යුතු බව බහු­ත­ර­යගේ මතය වී ඇති බවත් අනා­ව­ර­ණය වන අතර, එජාප මහ­ලේ­කම් පා.ම. අකිල විරාජ් කාරි­ය­ව­සම් මහතා සඳ­හන් කළේ ලබන බ්‍රහ­ස්ප­තින්දා මේ සම්බ­න්ධව පක්ෂය තීර­ණ­යක් ගනු ඇති බවයි.

Comments