අමා දම් සිසි­ලස ධර්ම දේශනා මාලාවේ 194 වන ධර්ම දේශ­නය පෙරේදා අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී | සිළුමිණ

අමා දම් සිසි­ලස ධර්ම දේශනා මාලාවේ 194 වන ධර්ම දේශ­නය පෙරේදා අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී

 අමා දම් සිසි­ලස ධර්ම දේශනා මාලාවේ 194 වන ධර්ම දේශ­නය පෙරේදා අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රදා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි. එහිදී පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තාගේ සංක­ල්ප­යක් මත ක්‍රියා­ත්මක වන "ජීවය" වැඩ සට­හනේ හය­වන අදි­යර ලෙස කෘතිම පාද බෙදා දීමේ අව­ස්ථා­වට අග්‍රා­මා­ත්‍ය­ව­රයා සහ­භාගී වූ අව­ස්ථාව.

Comments