Chalmway international Hair & Beauty ඇක­ඩ­මියේ උපාධි ප්‍රදානෝත්සවය දා | සිළුමිණ

Chalmway international Hair & Beauty ඇක­ඩ­මියේ උපාධි ප්‍රදානෝත්සවය දා

Chalmway international Hair & Beauty ඇකඩමියේ අධිපතිනි 4 ever Skin Naturals සමාගමේ නිර්මාතෘ චාන්දනී බණ්ඩාර මෙහෙයවූ 2018/2019 අධ්‍යයන වර්ෂයේ පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් 300 දෙනෙකුට 18 වැනි වරට සහතික පත් පිරිනැමීමේ උත්සවය පසුගියදා බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සවයට අග්‍රාමාත්‍ය ආර්යයාව ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය සහ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි හැරිස් විජේසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

 

 

Comments