මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

බොදු ගොවි උස අඩි 5' 9" වයස අවුරුදු 28 විදේශ රැකියාවැති ඉතා කඩවසම් එකම පුතුට විදේශ රැකියාවැති මව පියා කීකරු,​ වැදගත්,​ රුවැති,​ රැකියවැති දියණියක් සොයයි. රජයේ ගුරු ගුරුවරියන් විශේෂයි. නවීන පන්නයේ මෝටර් රථය සමග කොළඹ ප්‍රදේශයේ නවීන නිවාස 02 ඇතුළු රුපියල් මිලියන 30 වත්කම් පුතුට සතුයි. කේන්දර පිටපත සමග විමසන්න. 0114-061541.w​p​8​6​7​8​4​@​g​m​a​i​l​.​c​o​m​
G140169

රෝමානු කතෝලික දෙමව්පියන්,​ එක්සත් රාජධානියේ ජීවත්වන,​ උගත් (BSc,​ MSc) ඉංජිනේරු පුතුට,​ ක්‍රිස්තියානි හෝ බෞද්ධ ගුණයහපත් තරුණියක් සොයයි. උපන් දිනය 1978 උස 5'9'' මෘදුකාංග ඉංජිනේරු (Software Engineer) වරයෙකු වශයෙන් සේවය කරයි. ඊමේල් : s​l​n​a​t​u​r​e​@​h​o​t​m​a​i​l​.​c​o​m
​G140274

Comments