රෝයල් සෙර­මික් සම්මා­න­යෙන් පිදු­ම් ල­බයි | සිළුමිණ

රෝයල් සෙර­මික් සම්මා­න­යෙන් පිදු­ම් ල­බයි

ශ්‍රී ලාංකික පාරි­භෝ­ගි­ක­යන් සොඳුරු ජීවන රටා­වක් අත්පත් කර දෙමින් ටයිල් බාත් වෙයාර් නිර්මා­ණ­ක­ර­ණභේ ප්‍රමු­ඛ­තම සන්නා­මය වන රොසෙල් පසු­ගිය දා පැවැති 55 වන වාර්ෂික සම්මාන උලෙළේ හොඳම වාර්ෂික වාර්තාව සඳහා වන රන් සම්මා­න­යෙන් අඛ­ණ්බඩ දෙවන වර­ටත් පිදුම් ලැබීය.

Comments