DSI Tyre රන් සම්මා­න­යෙන් පිදුම් ලබයි | සිළුමිණ

DSI Tyre රන් සම්මා­න­යෙන් පිදුම් ලබයි

ටයර් ලොවේ පෙර­ළි­කාර ප්‍රමු­ඛයා වන DSI Tyre ටයර් සමා­ගම SLIM Brand Excellence සම්මාන උලෙළේදී Turnaround Brand of the Year 2019 රන් සම්මා­නය දිනා­ග­ත්තේය.

DSI Tyre සන්නා­මය පසු­ගිය කාලය පුරා දැක්වු විශි­ෂ්ට­ත්වය සහ පාරි­භෝ­ගික සබැ­ඳි­යාව ඔස්සේ සම්පූ­ර්ණ­යෙන්ම නැවුම් මුහු­ණු­ව­ර­කින් වෙළෙ­ඳ­පොළ තුළ ස්ථාන­ගත වීම මෙම සම්මා­න­යෙන් පිදුම් ලැබී­මට ප්‍රධාන හේතුව විය. “Any Bike - One Tyre” යන තේමාව ඔස්සේ මෙහෙ­ය­වෙන DSI Tyre, Safe Ride, Long Ride iy Trendy Ride සහ ඔරු­බාහ ඍසාැ යන ධාවන අත්දැ­කී­ම්ව­ලින් පරි­පූ­ර්ණය. DSI Tyre පාරි­භෝ­ගික අව­ශ්‍යතා කාලා­නු­රූ­පීව හඳුනා ගනි­මින් නවීන තාක්ෂ­ණය භාවිතා කර­මින් අඛණ්ඩ පර්යේ­ෂණ සහ සංව­ර්ධන ක්‍රියා­දා­ම­යක් ඔස්සේ පරි­සර හිත­කාමී අයු­රින් සිය සන්නා­මය ප්‍රව­ර්ධ­නය කරයි.

Comments