නේෂන්ස් ට්‍රස්ට් කාඩ්පත් හිමි­යන්ට අලි­යාන්ස් ඉන්ෂු­ව­රන්ස් ජීවිත රක්ෂ­ණ­යක් | Page 2 | සිළුමිණ

නේෂන්ස් ට්‍රස්ට් කාඩ්පත් හිමි­යන්ට අලි­යාන්ස් ඉන්ෂු­ව­රන්ස් ජීවිත රක්ෂ­ණ­යක්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇම­රි­කන් එක්ස්ප‍්‍රස් කාඩ්පත් හිමි­යන් හට දැන් අලි­යාන්ස් ඉන්ෂු­ව­රන්ස් වෙතින් සුවි­ශේෂී ජීවිත රක්ෂණ ප‍්‍රති­ලාභ හිමි­කර ගැනීමේ අව­ස්ථාව උදා වී ඇත. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇම­රි­කන් එක්ස්ප්‍රස් සහ අලි­යාන්ස් ඉන්ෂු­ව­රන්ස් සමා­ගම අතර එළඹි විශේෂ ගිවි­සු­ම­කට අනුව මෙම නවතම රක්ෂ­ණා­ව­රණ පහ­සු­කම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇම­රි­කන් එක්ස්ප‍්‍රස් කාඩ්පත් හිමි­යන්ට පම­ණක් හිමි­වන වරප්‍ර­සා­ද­යකි.

ඒ අනුව, කාඩ්පත් හිමි­යාගේ අකල් මර­ණ­ය­කදී හෝ පූර්ණ හා සදා­කා­ලික ආබා­ධ­ය­කදී මෙම ආව­ර­ණය සැල­සෙනු ඇත.

 

Comments