
මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans ලක්ෂයකට මාසික වාරිකය 2199/= සිට ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහා 1399/= අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීම්දී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළඳපොලේ අඩුම මිලට වාහන සොයා දීමද සිදුකරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline - 0777970049.
116963
ටොයොටා කාර් රථ විකිණීම
Toyota කොරොල්ලා EE 90-1988-15-7 දාස් කාණ්ඩය අනර්ග තත්ත්වයේ විකිණීමට. ඇමතීම්. 0779493603 / 0771221575 අත්තනගල්ල.
120979
සුසුකි කාර් රථ විකිණිම
Zuzuki Stinringray 42000 km මුල් අයිතිකරු, ලීසිං නොමැත. ගෙදර පාවිච්චිය පමණි. 0714-865807.
121242
යතුරුපැදි හා ත්‍රීරෝද විකිණීම
හොන්ඩා එවිඑට පාවිච්චි නොකරපු ස්කූටරය විකිණීමට. 0722173892, 078-5718506.
121454