ලෝක විවාහක රූ රැජනට මව්බිමෙන් හර සර | සිළුමිණ

ලෝක විවාහක රූ රැජනට මව්බිමෙන් හර සර

ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළ පැළැඳි කැරොලයින් ජූරී පසුගිය 10වැනි දා ශ්‍රී ලාංකාවට පැමිණියේ මහත් හරසර මැදය. කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ කිංස්බරි හෝටලය වෙත රිය පෙරහරකින් පැමිණි ඇය වෙනුවෙන් කිංස්බරි හෝටලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එය චන්දිමාල් ජයසිංහ, නිල්මිණි තෙන්නකෝන්, අප්සාරී තිලකරත්න, රුක්මාල් දිසානායක, ඇතුළු පිරිස විසින් සංවිධානය කර තිබිණි. එම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, කලා කරුවන්, රූපලාවණ්‍ය සහ නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී විය.

Comments