උපරිම සිල්ලර මිලක් නියම වූ සහල් | Page 2 | සිළුමිණ

උපරිම සිල්ලර මිලක් නියම වූ සහල්

සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ද සම්බා සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 99 ක් ලෙස ද නියම කර තිබේ.

 

 

Comments