වසර 35කට පසු ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට | සිළුමිණ

වසර 35කට පසු ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට

ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් විය.

ඒ වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් කිරුල දිනාගනිමින්, සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කලේය.

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී මෙම අවස්ථාව හිමිකර ගත්තේය.

මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයකයි.

 

Comments