ඉන්දි­යා­වෙන් ආ මඟීන්ට මල් කල­ඹක් | Page 2 | සිළුමිණ

ඉන්දි­යා­වෙන් ආ මඟීන්ට මල් කල­ඹක්

චෙන්නායි හා යාප­නය අතර ගුවන් සේවා ඇරැ­ඹී­මෙන් පසුව ඉන්දි­යාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්දියා ගුවන් සමා­ගමේ විශේෂ ගුවන් යාන­යක් පසු­ගි­යදා යාප­නය අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පො­ළට ළඟා වූ අව­ස්ථා­වේදී මෙරට එයාර් ඉන්දියා ගුවන් සේවා සමා­ගමේ නිල­ධා­රීන් පැමිණි මඟීන්ට සුබ පතා පිළි­ගත් අයුරු

Comments