සිළුමිණ ලග්න පලාපල‍ ( දෙසැම්බර්: 01 සිට : දෙසැම්බර්: 07 තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ ( දෙසැම්බර්: 01 සිට : දෙසැම්බර්: 07 තෙක්)

මේෂ

ආර්ථි­කය ශුභ­දා­ය­කයි

ලග්නා­ධි­පති කුජ, බුධ හත් වැන්නේ ද රවි 8 ද, ගුරු, සිකුරු, ශනි, කේතු 9 ද චන්ද්‍රයා 10 ද රාහු 3 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී වෙන­දාට වඩා ක්‍රියා­ශීලී ගති­යෙන් යුක්තව කට­යු­තු­වල නියුක්ත වේ. කෙසේ වුවත් විටෙක ශරී­ර­යට මහන්සි ගති­යක්, විඩා­වක් දැනේ. ආර්ථික වශ­යෙන් ශුභ­දා­ය­කයි. විවිධ අංශ­යන්ට යොමු වීම තුළ ආර්ථික වාසි ලබා ගනී. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වුවත් විටෙක ආවේ­ග­ශීලී ගති මතු කරයි. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු ගැන සැල­කි­ලි­මත් වන්න. සිය උත්සා­හය සහ කැප­වී­මෙන් අධ්‍යා­පන කට­යුතු සාර්ථක කර ගත හැකිය. උෂ්ණා­ධික රෝග, තුන­ටිය ආශ්‍රිත පීඩා, මූත්‍ර දෝෂා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

 

වෘෂභ

ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් වන්න

ලග්නා­ධි­පති සිකුරු 8, ගුරු, ශනි, කේතු සම­ඟයි. රාහු 2 ද, කුජ, බුධ 6 ද, රවි 7 ද ගමන් ගනී. මෙම ග්‍රහ ගෝච­ර­යන් අනුව සැල­කී­මේදී යම් යම් අව­හි­රතා, ප්‍රමාද, බාධා­වන්ට ඉඩ පවතී. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී වඩාත් කල්ප­නා­කාරී වන්න. මිල මුදල් ලැබීම අතින් එත­රම්ම අය­හ­පත් නැත. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. ගෙද­ර­දොර කට­යුතු, යුග­දි­විය සම්බන්ධ කට­යුතු මෙන්ම සමා­ජීය කට­යු­තු­ව­ලදී ද තර­මක් කල්ප­නා­කාරී වන්න. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු විය යුතුයි. ඉගෙ­නීමේ කට­යු­තු­ව­ලට පරි­බා­හිර දේව­ලට යොමු වන නිසා උත්සා­හ­යෙන් ක්‍රියා කළ යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් වන්න. වෛරස් රෝග, බෝවන රෝග, ආවේ­ග­ශීලී ගති තුළ මතු කරන රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

ගමන් අධි­කයි

ලග්නා­ධි­පති බුධ, කුජ 5 ද, රවි 6 ද, ගුරු, සිකුරු, ශනි, කේතු 7 ද, රවි 8 ද ගමන් ගනී. ලග්නයේ රාහු සිටී. කෙටි ගම­න්බි­මන් බහුල වේ. ශරීර විඩාව ඇති වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී යම් යම් බාධා අව­හි­රතා ගැටලු මතු කළ හැකි බැවින් කල්ප­නා­කා­රීව ද විම­සි­ල­මත්ව ද ක්‍රියා කළ යුතුයි.

මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද මිල මුල් නාස්ති­වීම් විය­දම් අධික වීම් පෙන්වයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල වේ.

දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි. අධ්‍යා­පන අංශ­වල දී ඉගෙ­නී­මට පරි­බා­හිර දේව­ලට හිත ඇදී යයි. ක්‍රීඩා වැනි දේව­ලට හිත යොමු වන නිසා උත්සා­හ­යෙන් ක්‍රියා කළ යුතුයි. උද­රා­ශ්‍රිත රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

විය­දම් අධි­කයි

ලග්නා­ධි­පති චන්ද්‍රයා 7 ය. ගුරු, සිකුර, කේතු, ශනි 6 ද, රවි 5 ද, කුජ, බුධ 4, රාහු 12 ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී ඔබට විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. ණය­තු­රු­ස්වී­මට ඉඩ ඇති බැවින් මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී ද කල්ප­නා­කාරී විය යුතුයි. ගෙද­ර­දොර කට­යු­තු­වල දී ද යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ද ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සම­ඟි­යට සාම­යට බාධා මතු කළ හැකි බැවිනි. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නී‍ම් කට­යු­තු­වල යෙදී සිටින අයට අලුත් විෂය ඉගෙ­නී­මට ලැබේ. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ, කර්ණා­බාධ වැනි රෝග මතු කළ හැකිය.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

රැකි­යාවේ බාධා

ලග්නා­ධි­පති රවි 4 ද, කුජ, බුධ 3ද, ගුරු, සිකුරු, ශනි, කේතු 5 ද, චන්ද්‍රයා 6 ද, රාහු 11 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය ද සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍ර­වල දී යම් යම් බාධා ප්‍රමා­දතා ගැට­ලු­කාරී තත්ත්ව­යන් ඉස්මතු කළ හැකි නිසා ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ කිසි­යම් සහ­න­යක් ලබයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. නමුත් ආදා­යම් ලැබීමේ කිසි­යම් ප්‍රව­ණ­තා­වක් ද පෙන්වයි. විටෙක විය­දම් අධි­කයි.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී විය යුතුයි. දරු­වන්ගේ කට­යුතු ගැන සැල­කි­ලි­මත් වන්න. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හ­යෙන් සාර්ථක විය හැකිය. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

දරු­වන්ගේ කට­යුු­තු­වල දියු­ණු­වක්

ලග්නා­ධි­පති බුධ, කුජ 2 ය. රවි 3 ද, ගුරු, සිකුරු, ශනි, කේතු 4 ද, සඳු 5 ද, රාහු 10 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී උසස් අය සමග ආර­වුල් ඇති වේ. තමා යටතේ සිටින අය­ගෙන් කර­දර සිදු වේ. මිල මුදල් නාස්ති­වීම්, හානි­වී­ම්ව­ලට ඉඩ ඇති නිසා මිල මුදල් සම්බන්ධ අංශ­වල දී ප්‍රවේ­සම් විය යුතුය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු ද සාමාන්‍ය අන්ද­මට කර­ගත හැකිය. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ගෙන දෙනු ඇත. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගත හැකිය. රුධිර පීඩ­නය, මුත්‍ර ආබාධ, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

බාධා මැද දියු­ණුව

ලග්නා­ධි­පති සිකුරු 3 ගුරු, ශනි, කේතු සම­ගයි. රාහු 7 සිටී. කුජ, බුධ ල්නයේ ද, රවි 2 ද, චන්ද්‍රයා දිග්බ­ලව 4 ද ගෝච­රය වේ. එම පිහි­ටීම් ගැන සැල­කීමේ දී බාධා ප්‍රමා­දතා මධ්‍යයේ වුව ද වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු එක්තරා මට්ට­ම­කට සාර්ථක කර­ගනී.

මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට සිය උත්සා­හය සහ කැප­වීම තුළ ආර්ථික වාසි ලැබිය හැකිය. කර­ගෙන යන කට­යු­තු­වල යම් අන්ද­මක දියු­ණු­වක් ලබයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය උදා වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි.

අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂය ඉගෙ­නී­මට අව­ස්ථාව ලැබේ. මුත්‍ර දෝෂ, ස්නායු නහර දුර්ව­ලතා, ලේ දූශ්‍යා­බාධ යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

 හිතන තර­මට වැඩ සාර්ථක නොවේ

ලග්නා­ධි­පති කුජ, බුධ 12 ය. රවි ලග්නයේ ය. ගුරු, සිකුරු, ශනි, කේතු 2 ද, සඳු 3 ද, රාහු 8 ගමන් කරයි. මෙම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නැත. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍ර­වල දී ඔබ බලා­පො­රොත්තු වන තර­මට ආධා­රය උප­කා­රය නොලැබේ. යම් යම් බාධා ප්‍රමා­දතා සහි­තයි. මිල මුදල් ලැබීම අතින් කිසි­යම් සාර්ථක බවක් පෙන්නුව ද ඔබට විය­දම් පක්ෂය ඉහළ යෑම වැළැ­ක්වීම අප­හ­සුයි. මිල මුදල් නාස්ති වේ. ගෙද­ර­දොර කට­යුතු ද යුග­දි­විය සම්බන්ධ කට­යුතු ද ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නොවේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. මුත්‍ර දෝෂ, ඇස්වල දුර්ව­ලතා, නහ­ර­ගත පීඩාවලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

 බලා­පො­රොත්තු නැති විය­දම්

ලග්නා­ධි­පති ගුරු, ශනි, කේතු, සිකුරු ලග්න­යේය. චන්ද්‍රයා 2 ය. රවි 12 ද, කුජ, බුධ 11 ද, රාහු 7 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා වේ. අන්‍ය­යන්ගේ සහ­යොග්ය එක්තරා මට්ට­ම­කට උදා කරයි. මිල මුදල් ලැබීම යහ­පත් වුවත් අන­පේ­ක්ෂිත සිද්ධීන් තුළ විය­දම් පක්ෂය ඉහළ යන නිසා මිල මුදල් පාල­නය ගැන සැල­කි­ලි­මත් වන්න. ගෙද­ර­දොර කට­යුතු සහ යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී තර­මක් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ වැඩ­ක­ට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් පසු­විය යුතුයි. අධ්‍යා­පන අංශ­වල දී උන­න්දු­වෙන් කට­යු­තු­වල යෙදීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

මිල මුදල් ලාභ

ලග්නා­ධි­පති ශනි, ගුරු, සිකුරු, කේතු 12 ද, චන්ද්‍රයා ලග්නයේ ද, රාහු 6, රවි අය­ස්ථා­නයේ ද, කුජ, බුධ කර්ම­ස්ථා­නයේ ද සිටී. එම ග්‍රහ චලි­තය ගැන බැලීමේ දී වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට යහ­පත්ය. මිල මුදල් ලාභ ලැබේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලැබේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. අන්‍ය සහ­යෝය ලැබේ. දෙර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලැබේ. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. රුධිර පීඩ­නය, හෘදය­ගත පීඩා, උද­රා­ශ්‍රිත රෝගා­දි­යෙන් ද ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

කුම්භ

අලුත් විෂය හැදෑ­රී­මට අව­ස්ථාව

මිශ්‍ර­පල ලග්නා­ධිති ශනි, ගුරු, සිකරු, කේතු අය­ස්ථා­නයේ ද, රවි 10 ද, කුජ, බුධ 9 ද සිටී. චන්ද්‍රයා 12 ද, රාහු 5 ද ගමන් ගනී. මෙම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී තමාගේ වැඩ­ක­ට­යුතු තර­මක් බාධා ප්‍රමා­දතා මධ්‍යයේ වුව ද උදා කර­ගත හැකිය. සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබේ. මිල මුදල් ලැබීම අතින් මධ්‍ය­ස්ථයි. විවිධ ක්ෂේත්‍ර මඟින් ආදා­යම් ලැබේ. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ද අධික වනු ඇත. ගෙද­ර­දොර වැඩ­ක­ට­යුතු තර­මක් අධි­කයි. ශරී­ර­යට වෙහෙස මහ­න්සිය ඇති වේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා වැඩි­පුර අව­ධා­න­යක් යොමු වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලූත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ. උෂ්ණා­ධික රෝග, ලේ දූශ්‍යා­බාධ, උද­රා­ශ්‍රිත රෝග බල­පායි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

මීන

බාධා ඇත

ලග්නා­ධි­පති ගුරු, ශනි, සිකුරු, කේතු කර්ම­ස්ථා­නයේ ද, සඳු, අය­ස්ථා­නයේ ද, රවි 9 ද, රාහු 4 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා, ගැට­ලු­කාරී තත්ත්ව­යන් ඉස්මතු වේ. එනිසා කල්ප­නා­කා­රීව ද, බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී අන්‍ය­යන්ගේ ආධා­රය සහ උප­කා­රය එත­රම් නොලැබේ. එම නිසා කල්ප­නා­කා­රීව ද, බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ.

මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, වාතා­බාධ, තුන­ටිය ආශ්‍රිත පීඩා මතු කළ හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

Comments