මාතර - හම්බ­න්තොට අධි­වේ­ගය මාර්තුවේ ජන­තා­වට | Page 3 | සිළුමිණ

මාතර - හම්බ­න්තොට අධි­වේ­ගය මාර්තුවේ ජන­තා­වට

බන වසරේ මාර්තු මාසය වන විට කොළඹ සිට කත­ර­ගම දක්වා අධි­වේගී මාර්ගයේ ඍජු­වම ගමන් කිරී­මට හැකි වන බව මාර්ග සංව­ර්ධන අධි­කා­රිය පව­සයි. මේ වන විට අධි­වේගී මාර්ගයේ 3 හා 4 අදි­යර විවෘත කර ඇති අතර මාතර- සිට දක්ෂිණ අධි­වේ­ගයේ දිගුව මාර්තු මස වන විට පූර්ණ ලෙසින් විවෘත කිරී­මට හැකි වන බවද අධි­කා­රිය පව­සයි.

අධි­වේගී මාර්ග දිගු­වේද සේවා ප්‍රදේ­ශ­යක් ස්ථාපිත කර ඇති අතර කොළඹ සිට කත­ර­ගම දක්වා (කොට්ටාව) පැය 3කට අඩු කාල­ය­කින් ළඟා විය හැකිය.

 

Comments