B හෝ O වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍යයි | Page 2 | සිළුමිණ

B හෝ O වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍යයි

ගම්පහ මාලේ­ග­මුව 188/5 දරන නි‍ෙවසේ පදිංචි එච්. එම් ලලිත් හේවගේ මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි. ඒ සඳහා වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය­වනේ නිර්දේශ කර ඇත. මේ සඳහා B හෝ O වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත­්‍යාග කාරී­මට කැමැ­ත්තෙකු ඇත්නම් පහත සඳ­හන් දුර­ක­ථන අංක­යෙන් විම­සිය හැකිය. එමෙන්ම මෙම සැත්කම සඳහා වන විය­දම පියවා ගැනී­මට යම් මුදල් ආධා­ර­යක් ද පරි­ත්‍යාග කළ හැක.

ලංකා බැංකුවේ ගම්පහ ශාඛාව- ගිණුම් අංකය- 79422063

Comments