බුදු­ස­රණ’ පුව­ත්පතේ මාධ්‍ය­වේ­දිනී හේම­මාලා රන්දුනු මහ­ත්මිය විසින් සම්පා­දිත ‘අමා දහම් වැස්ස’ | Page 3 | සිළුමිණ

බුදු­ස­රණ’ පුව­ත්පතේ මාධ්‍ය­වේ­දිනී හේම­මාලා රන්දුනු මහ­ත්මිය විසින් සම්පා­දිත ‘අමා දහම් වැස්ස’

‘බුදු­ස­රණ’ පුව­ත්පතේ මාධ්‍ය­වේ­දිනී හේම­මාලා රන්දුනු මහ­ත්මිය විසින් සම්පා­දිත ‘අමා දහම් වැස්ස’ නම් වූ බෞද්ධ ග්‍රන්ථය ජාතික සිංහල පෙර­මුණේ නායක, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව­වි­ද්‍යා­ලයේ බෞද්ධ හා පාලි අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය, පාතේ­ගම ඤාණි­ස්සර හිමි­පා­ණන් වහන්සේ වෙත පිළි­ගැන්වූ අයුරු.

Comments